Gossip News

දෙවන වරටත් රංජන්ට එරෙහි චෝදනා පත්‍ර භාර දෙයි…

රංජන් රාමනායක අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දෙවන චෝදනාව අද ශ්‍රේෂ්ඨාධිකරණය
හමුවේ චෝදනාපත්‍ර භාරදී තිබෙනවා.මෙම චෝදනාපත්‍ර නිතිපති විසින් අගවිනිුසරු ජයන්ත ජයසූරිය, එල්.ටි.බි. දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල භාර දී තිබෙනවා.

රංජන් රාමනායකගේ නීතීඥ ෆයිස් මුසුතාපා අධිකරණයට දක්වා තිබුණේ ප්‍රකාශ වගඋත්තරකරු විසින් හිතාමතා සිදුකරන ලද්දක් නොවන බැවින් ඉන් අධිකරණයට යම් අපහසුතාවයක් වුණානම් ඒ සම්බන්ධයෙන් කණගටුව පළ කිරීමට තම සේවාදායකයා සූදායම් බවයි.

කරුණු සලකා බලා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නැවත දෙසැම්බර් මස 02 වනදා කැදවීමට නියෝග කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!