ජනප්‍රිය රංගන ශිල්පියෙකු සහ ගායකයෙකු වන ඉන්දික ගිනිගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයනවිට ඉන්දික ගිනිගේ 37 වැනි වියේ පසුවුණා.
අද (24 ) පස්වරු 4.00 සිට දේහය, මහනුවර පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කෙරෙන බවයි වාර්තා වන්නේ.
අවසන් කටයුතු, 25 වන බදාදා පස්වරුවේ මහනුවර, මහයියාව පොදු සුසාන භුමියේදී, සිදු කිරීමට නියමිතයි.
වෙබ් ගොසිප් අප ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.
මේ ඔහුගේ මරණයෙන් සංවේදී වූ කලාකරුවන් පළ කළ අදහස්.