බොලිවුඩ්

දත් 232ක කටක් ඉන්දියාවේ

මුඛයේ දත්  232ක්  සහිත ඉන්දිය ජාතික තරුණයෙකු  විශේෂ ශල්‍යකර්මයකට  භාජනය කර තිබේ.පැය  07ක කාලයක්  පුරා සිදුකළ  අදාළ සැත්කමෙන් අනතුරුව ඔහුගේ මුඛයේ තිබු  දත් 204 ක් ඉවත් කළ බව  වෛද්‍යවරුන් පවසයි.

 

 
මෙලෙස අසාමාන්‍ය පරිදි මුඛයේ දත් පිහිටා ඇත්තේ 17 හැවිරිදි  ආශික් ගවායි නැමති තරුණයෙකුගේ බව සඳහන් වෙයි.  ඔහු   මාස  18ක පමණ කාලයක සිට  මුඛයේ වේදනාවෙන් පීඩාවට පත්ව සිට ඇති බව   විදෙස් මාධ්‍ය  වාර්තා කරයි.

 

අදාළ තරුණයාගේ මුඛයේ හටගෙන  තිබු තුවාලයක් පිළිකා තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පැවති  බැවින් කඩිනමින් ඔහු ශල්‍යකර්මය සඳහා  මුම්බායි නුවරට රැගෙන ආ බව  ආශික් ගවායිගේ පියා පවසා ඇත.

teeth1teeth2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!