Gossip

තුන්කොන් සටනේ ජයත් සමඟ ලංකාවට ක්‍රිකට් වසන්තය රැගෙන ආ හතුරුසිංහ කියපු අපූරු කතාව මෙන්න

කාලයක් තිස්සේ පරාජයේ අමිහිරියාව විඳපු ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර පැවැත්වුණු තුන්කොන් සටන ජයගනිමින් ජයග්‍රහණයේ මිහිර විදගත්තා.
මේ ජයග්‍රහණය පිටුපස සිටි ප්‍රධානම චරිතය වුණේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහයි.
මෙම ජයග්‍රහණයෙන් පස්සේ චන්දික අපූරු කතාවක් සිය ට්විටර් ගිණුමේ දමා තිබුණා.
“වඩා වැදගත් වන්නේ ඔබ වැටෙන ආකාරය නොවේ, වැටෙන අවස්ථාවේදී බිම පය ගසා ගන්නා විදිහ” යනුවෙන්..

එම ට්විටර් පණිවුඩය පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!