Gossip

තාත්තා අගමැති වුණාට, ඒක පුතාට අදාලම නෑ – Photos

අපේ රටේ ඇමතිවරුන්ගේ පුත්තු ඉන්නේ ඇමතිටත් උඩින්.
ඒ තරමටම හයිය අරගෙන තමයි හැසිරෙන්නේ.
අපේ රටේ එහෙම වුණත් පිටරටවලනම් එහෙම නැහැ.
අපි මෙහෙම කියන්න හිතුවේ අපූරු සිදුවීමක් නිසා.
පසුගිය දවසක කැනඩාවේ අගමැතිතුමා ඉන්දියාවේ සංචාරක නිරත වුණා.
බිරිඳ සහ ළමයි තුන්දෙනා එක්ක තමයි කැනඩාවේ අගමැතිතුමා ඉන්දියාවට ඇවිත් තිබුණේ.
මේ සංචාරය පුරාම ඔවුන් හැසිරුණේ ඉන්දියානුවන් වගේ.
හැමෝගෙම වගේ වැඩි අවධානයක් කැනඩා අගමැතිතුමාගේ පුංචි පුතා දිහා යොමුවෙලා තිබුණා.
මේ පුංචි පුතා දඟකාරකමෙන් සෙල්ලක්කාර විදිහට කාලය ගතකරපු හැටි ගැන හැමතැනම වගේ කතා වෙන්න පටන් අරන්.
මේ සංචාරය අතරතුර කැනඩා අගමැතිතුමා ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිවත් මුණ ගැහිලා තිබුණා.
ඉන්දියාවේ අගමැතිතුමා රාජ්‍ය ගෞරව සහිතව කැනඩා අගමැතිතුමා සහ එතුමාගේ පවුල පිළිගන්න අමතක කළේ නැහැ.
එ් උත්සවය එහෙම වෙද්දී කැනඩා අගමැතිතුමාගේ චූටි පුතා එයාගේ හිතේ හැටියට දඟ කළේ කිසිම ගාණක් නැතිව.
තමන් ඉස්සරහ ඉන්නේ ලෝකයේ බලවත්ම රටක රාජ්‍ය නායකයෙක් කියලවත් එයාට කිසිම ගාණක් තිබුණේ නැහැ.

එම ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!