Gossip News

තරුණියව දූෂණය කරන්න හැදුව 54 මාමාට වැඩ වරදී – විස්තරය මෙන්න

ඇඟලුම් කම්හලේ සේවය කරන්න යන්න උදේ 5ට පමණ නිවසින් පිටත්වුණු 21 හැවරිදි තරුණියක්ව රවටා දූෂණය කරන්න හදලා වැඩ වරද්ද ගත්ත 54 වයස මාමා කෙනෙක් ගැන නාවලපිටිය ගොඩමඩිත්ත ගම්මානයෙන් වාර්තා වෙනවා. විවාහකයෙක් වන ඔහුගේ දරැවන්ද විවාහ වී සිටින අතර බිරිද නිවසේ නැති අවස්තාවේ අලුයම නිවස ඉදිරියෙන් ගියපු ඥාති දියණියට හදිසි ලියුමක් ලියා ගැනීමට අවශ්‍යයි කියා නිවසට කැදවාගන බියකර අතවර කරන්න සුදානම් වෙලා තියෙනවා.

ඇය කෙසේ හෝ සැකකරු එක්ක පොර බදා පැන ගිහින් නිවසට ගිහින් මේ බව පොලිසියට පැමිණිලි කර තිබෙනවා. සැකකාර මාමා විසින් තරුණියගේ බෙල්ල මිරිකා තිබෙන අතර හිසද තුවාල කර තිබෙනවා. පොලීසිය විසින් මොහුව අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහුගේ නිවසේ තිබී තරුණියගේ කුඩය හා කෑම පාර්සලය හමුවී තිබෙනවා. මීට පෙර ද මොහු විසින් මවක් හා දියණියක් දූෂණය කර මරා දමන්න ඇතැයි සැකයක් ගම්වාසින් තුළ ඇති බවට පොලිසිය පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!