Gossip

ඩොලර් ලක්ෂයක රත්‍රන් එක්ක අවසන් ගමන් ගිය ධන කුවේරයා – Photos

සමහර වෙලාවට අපිට අහන්න දකින්න ලැබෙන දේවල් ගැන පුදුම හිතෙනවා.
මේ කියන්න යන්නෙත් ධන කුවේරයෙකුගේ අරුම පුදුම අවමඟුලක් ගැනයි.
මේ පුවත වාර්තා වන්නේ ට්‍රිනිඩෑඩ් ප්‍රදේශයෙන්.
33 හැවිරිදි වියේ පසුවන Sheron sukhdeo නමැති ධන කුවේර ව්‍යාපාරිකයා මියගොස් තිබෙන්නේ වෙඩි ප්‍රහාරයකින්.
මෙහි පුදුම හිතෙන කතාව වන්නේ මොහුගේ මිනී පෙට්ටිය රත්තරන්වලින් නිමවා තිබීමයි.
ඩොලර් ලක්ෂයක් පමණ වටිනා ආභරණ පළඳවා ඔහුගේ සිරුර ආදාහනය කිරීම සිදුකරනවා.

ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!