Gossip

ජනප්‍රිය රංගන ශිල්පිණී ධනංජි තාරුකා දෙව්නක සමගින් යුග දිවියට

ජනප්‍රිය රංගන ශිල්පී ධනංජි තාරුකා අද දිනයේ යුග දිවියට පිවිසුණා.

ඒ ඇය වසර එකහමාරක් පමණ ආදරය කළ පෙම්වතා වූ සුදම් දෙව්නක වීරනායක සමගයි.

ව්‍යාපාරිකයෙක් වූ සුදම් සමග ධනංජි අතිනත ගත්තේ අපේ ගම පරිශ්‍රයේදීයි.

මේ ඔවුන්ගේ ඡායාරූප කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!