Gossip

ජනප්‍රිය නිළි රිතූ ආකර්ෂා බොහෝ දෙනෙක් නොදන්න භාෂාවකින් ගහපු ටැටූ එකේ තේරුම හෙළිවෙයි

රිතූ ආකර්ෂා කියන්නේ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිණියක්.

ඉතින් රිතූ මේ ළඟදි උරහිසේ Tattoo එකක් ගහලා.

අඟල් 3, 4ක් දිග මේ Tattoo එක ගහල තියෙන්නේ විදෙස් භාෂාවක වාක්‍යයක්. “Sii leroina della vit” කියලා.

උරහිසේ ගහපු මේ පච්චය රිතූ Instagrame ගිණුමට දාලා තිබුණා.

ඒකට ලැබුණු කමෙන්ට්වලින් නම් කියවුණේ මේ ගහපු වාක්‍යයේ තේරුම “තමා තුළින්ම වීරවරියක් යන්න” කියන අදහසලු. ඒ හින්දමද කොහෙද Tattoo එක ගහන වෙලාවේ රිතූ හරි සැහැල්ලුවෙන්ලු හිටියේ.

 

View this post on Instagram

 

A post shared by rithu akarsha (@rithuakarsha) on

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!