Gossip

ජනප්‍රිය ගායිකා ජින්ජර් බරපතල රිය අනතුරක – තත්ත්වය බරපතලයි

ජනප්‍රිය ගායිකා ජින්ජර් රිය අනතුරකින් බරපතල තුවාල ලබා තිබෙනවා.

ඊයේ රාත්‍රී 12ට පමණ දෙණියාය ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකට ගීත ගැයීමට පැමිණෙමින් සිටින අතරතුරයි මෙම අනතුර සිදුව ඇත්තේ.

දෙණියාය දියදාව දිගබෝක්කුව අසලදී අඩි 60ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් ජින්ජර් ඇතුලු 04 දෙනෙකු තුවාල ලබා ඇති බවටයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

අනතුරින් පසුව ජින්ජර් සහ අනෙක් 04 දෙනා දෙණියාය මුළික රෝහලට ඇතුලත් කර ඇති අතර ජින්ජර්ගේ තත්වය බරපතල නිසා මාතර මහරෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!