Gossip

ජනප්‍රිය ගායන ශිල්පී දුලාජ් ධනුෂ්ක, ආදරණීය බිරිඳගේ උපන් දිනයදා ඇයව පුදුම කළ හැටි මෙන්න – Photos

දෙරණ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවෙන් රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය ගායකයෙක් තමයි දුලාජ් ධනුෂ්ක කියන්නේ.
දුලාජ් පසුගිය ජනවාරි මාසයේ යුගදිවියට පා තැබුවා.
දුලාජ්ගේ ආදරණීය බිරිඳගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා.
ඒ වෙනුවෙන් දුලාජ් ඇයව පුදුම කරලා තිබුණේ මෙන්න මේ විදිහට…

ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!