Gossip

ජනප්‍රිය ගායක චාමර වීරසිංහගේ මෑණියන් ජීවන ගමනට සමු දෙයි

ජනප්‍රිය ගායක චාමර වීරසිංහගේ මෑණියන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ අද උදෑසන ඔවුන්ගේ කැස්බෑව ප්‍රදේශයේ පිහිටි නිවසේදීයි.

උදෑසන සිය මව දැක ගැනීමට නොහැකි වූ නිසා චාමර මව සොයා කාමරය යද්දී ඇය මිය ගොස් සිටි බවයි සදහන් වන්නේ.

හෘදයාබාධයක් හේතුවෙන් චාමරගේ මව ජිවිතයට සමු දුන් බවට සඳහන් වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!