Gossip

ජනපති සහ හිටපු ජනපති එක්වුණු වෙඩින් එකේ පසඳ යාපා සහ මනාළිය ජනාසි සියලු දෙනා පුදුම කරමින් නටපු නැටුම මෙන්න – වීඩියෝ

ලක්ෂ්මන් යාපා රාජ්‍ය ඇමතිවරයාගේ පුත් පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධන ඊයේ යුගදිවියට පා තැබුවා.
ජනාසි මල්ලවආරච්චි තමයි ඔහුගේ අත ගත්ත යුවතිය.
මේ විවාහ උත්සවයට සාක්ෂි වශයෙන් අත්සන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ.
කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී මෙම විවාහ මංගල උත්සවය පැවැත්වුණු අතර එයට දේශපාලඥයන් සහ ජනප්‍රිය තරුද පැමිණ සිටියා.
මෙම විවාහ උත්සවයට ඇවිත් හිටපු හැමෝවම පුදුම කරවමින් මනාළ යුවළ සහ මිතුරන් නර්තනයක යෙදුනු වීඩියෝවක් අපිට ලැබුණා.

මේ එම වීඩියෝවයි…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!