තරු හුට පට

ජගත් එනකං හිටිය වත්සලා හොඳටම නාගනියි…

ඔයාලා අපි කවුරුත් කවුරුත් දන්න වත්සලා දියලගොඩට පසුගියදා හරි අපූරු ඇබැද්දියක් සිද්ධවෙලා. අද වටින් පිටින් අපි කියන්න හදන්නේ ඒ ගැනයි.

මේ සිද්ධිය වෙලා තියෙන්නේනම් මාවෝ ලක්ෂිතගේ ටෙලියක රූගත කිරීම් අතරතුරේදීයි. එක ෂොට් එකක වත්සලා පොඩි දරුවෙක්ව උකුලේ තියාගෙන වැවක් ළඟ වාඩි වෙලා ඉන්නවා. ජගත් මනුවර්ණ එනකං තමයි වත්සලා ඒ විදිහට බලාගෙන ඉන්නේ. ටික වෙලාවක් යද්දී කවුරුත් නොහිතපු විදිහට වත්සලාගේ අත ලෙස්සලා වැවට වැටිලා. උකුලේ හිටපු පොඩි දරුවත් එක්කම තමයි වැටිලා තියෙන්නේ. වත්සලා එයා ගැනවත් හිතන්නේ නැතුව පොඩි ළමයව බේරගෙන‍. කොහොම හරි ඉතින් වත්සලා ඊට පස්සේ ගොඩට ඇවිත්. ඒ ආවට පස්සේ තමයි දන්නේ වත්සලාගේ අතකුත් කැපිලා කියලා.

කොහොම හරි ඉතින් අන්තිමට ෂූටින්වලට කියලා ගිය වත්සලාට හොඳට නාගෙනනම් එන්න හම්බුණාලු.

2 Comments

2 Comments

  1. Keiwan

    March 27, 2013 at 12:45 am

    Ya learn something new eevyrady. It’s true I guess!

  2. Melissa

    March 29, 2013 at 10:40 am

    Great article but it didn’t have everything-I didn’t find the ktichen sink!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!