Gossip

චීන රජයෙන් රතු නිවේදනයක්..විස්තරය මෙන්න – වීඩියෝ

තදබල සුළිකුණාටු තත්වයක් පිළිබඳව චීනය රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ලේකිමා නැමති එම සුළිකුණාටුව දැනටමත් තායිවානයට කඩාවැදී ඇති අතර එය හෙට දිනය වනවිට චීනයේ ෂිජියෑන් පළාත වෙත ඇතුල් වනු ඇති බවට වාර්තා වෙනවා.

ෂැන්ග්හායි හා බීජිං නගරවල ඇතැම් දුම්රිය ගමන්වාර ද අත්හිටුවීමට චීන බළධාරීන් පියවර ගෙන තිබෙනවා.

චීන බලධාරීන් පවසන්නේ ෂැන්ග්හායි වෙරළබඩ ප්‍රදේශවල දහස් ගණන් ජනතාවට ඉවත් වීම සඳහා සුදානම් වන ලෙස දැනුම් දී ඇති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!