Gossip News

චීනයෙන් ලැබුණු පී – 625 පරාක්‍රමබාහු නමින් නාවික හමුදා භාරයට – වීඩියෝ

මෙරට නාවික හමුදාවේ කටයුතු පුළුල් කරන්න චීනය විසින් මෙරටට ලබා දුන්න පී – 625 නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නමින් නාවික හමුදාව වෙත භාර දීම ඊයේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති විසින් සිදුකෙරුණා.

එම වීඩියොව පහතින්,

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!