Gossip

ගෝඨාභය උසාවියෙන් ඉල්ලපු නොසිතූ තීන්දුව මෙන්න

තමන් අත්අඩංගුවට ගැනීම වළකාලමින් රීට් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාපක්ෂ මහතා අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ගොනු කරලා තියෙනවා.

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදි රාජ්‍ය මුදල් අවභාවිතා කළ බව කියලා සිද්ධියක් සම්බන්ධයෙන් තමයි හිටපු ආරක්ෂක ලේකම්වරයාට චෝදනා එල්ලවුණේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!