Gossip

ගොඩක් උන් හිතාගෙන ඉන්නේ අර උපන්දින පාටිය උඹ දුන්නා කියලා – චන්දිමාල්ගේ උපන්දින සාදය නිසා බුකිය කැළඹුණු හැටි – Photos

කෝටි ගාණක් වියදම් කරලා සමරපු රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල්ගේ උපන්දිනය ගැන තවමත් හැමෝම වගේ කතාවෙනවා.
එක රුපියලක් හොයාගන්න නැතිව, කන්න බොන්න නැතිව දුක් විඳින මිනිස්සු ඉද්දි කෝටි දෙකහමාරකට වැඩි මුදලක් නිකරුනේ වියදම් කරපු මේ සාදය ගැන හුඟදෙනෙක් විවේචන එල්ල කළා.
ඒ ගැන අන්තර්ජාලය පුරාද විවිධ Post හුවමාරු වෙන්න පටන් ගත්තා.
වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා එවැනි Post කිහිපයක් අපි මේ විදිහට ගෙන එන්න හිතුවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!