Gossip

ගුවන් යානා දෙක එකිනෙක ගැටෙන හැටි මගියෙකුගේ කැමරාවේ සටහන් වෙයි – වීඩියෝ

ගුවන් යානා දෙකක් ගැටී සිදුවූ අනතුරක් ගැන අපි ඔබට ඊයේ වාර්තා කළා.
නිව්යෝර්ක් නුවර නෙකඩි ගුවන්තොටුපලේදී මෙම අනතුර සිදුව තිබුණා.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානා දෙකේම මගීන් සිට ඇති අතර අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව තිබුණේ නැහැ.
මෙම අනතුර සිදුවන අයුරු මගියෙකුගේ කැමරාවේ මෙලෙස සටහන් වී තිබුණා.

එම වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!