Gossip

ගුවන් යානයකදී ජනප්‍රිය නිළියක් අතවරයට පත්වෙයි – ඇය සිද්ධිය ගැන කඳුළු සලමින් කියූ සංවේදී කතාව – වීඩියෝ

ඉන්දීය ජනප්‍රිය නිළියක් වන සයිරා වසීම් ගුවන් යානයකදී අතවරයට ලක්ව තිබෙනවා.
දිල්ලි නුවර සිට මුම්බායි බලා ඇය ගුවන් යානයකින් ගමන් කරන අතරතුරදී පුද්ගලයෙකු විසින් ඇයව ස්පර්ශ කර තිබෙනවා.
මේ ගැන ඇය විසින් ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට දැනුම් දුන්නද ඔවුන් ඒ ගැන තැකීමක් නොකළ බවයි ඇය පවසන්නේ.
කෙසේ වෙතත් මේ ගැන ඇය මුම්බායි පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඇය පවසන්නේ සිද්ධිය වූ මොහොතේ කිසිවෙකුත් තමන්ට උදව් කිරීමට ඉදිරිපත් නොවූ බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!