විරාත් කෝලිගේ සහ අනුෂ්කා ෂර්මාගේ විවාහ උත්සවය ගැන පසුගිය දවස් ටිකේම ලොකු කතාබහක් ඇති කළා.
මේ සුපිරි මංගල උත්සවයට සුපිරි තරු රැසක්ම පැමිණ සිටියා.
අපේ ශ්‍රී ලාංකිකයෙකුත් මේ මංගල උත්සවයට සහභාගී වීමේ භාග්‍යය උදාකරගෙන තිබුණා.
ඒ තමයි ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලියෙකු වන ගයාන් සේනානායක.
එම ඡායාරූප පහතින්..