Gossip

අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල ලැබෙන තුරු ඉවසිල්ලක් නැතිව කට්ටිය මග බලන් ඉන්නේ. තවත් අය ප්‍රතිඵල එන්නේ නැත්නම් හොඳයි කියලාත් හිතනවා ඇති.

මේ අතර 2017 මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි දූ දරුවන්ගේ විභාග ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබෙන බව ප්‍රවීණ රසායන විද්‍යා දේශකවරයෙක් පවසා තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ සිය facebook ගිණුම භාවිත කරමිනි.

කිතුණු භක්තිකයන්ගේ නත්තල් දිනය සැමරූ (25) දවසේදී ඔහු මෙවැනි බොරු ප්‍රකාශයන් සඳහන් කර සිටින්නේ ඇතැමෙක් නොමඟ යැවීමටද..? නැතිනම් රසායන විද්‍යා දේශකවරයෙක් ලෙස තමන් ලංකාව තුළ කැපී පෙනෙන්නද..?? මෙය දැවෙන ප්‍රශ්නයක් වුවත් ඔහු මෙහෙම සඳහනක් කරලා තිබුණා.

මෙවැනි අන්දමින් ඔහු හැසිරෙන පළමු අවස්ථාවද මෙය නොවන බව ඔහුගේ එම අදහසට ප්‍රතිචාර දැක්වූ පිරිස පවසා සිටිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!