Gossip

කොළඹ අවට ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන නිල්පාට ඇඳගත් කාන්තාව කවුද? – වීඩියෝ

කොළඹ වටේ ඇවිදින නිල් පාට ඇඳගත්ත කාන්තාවක් ඔබටත් මහමගදී දකින්න ලැබුණාද?

මේ කාන්තාව තරුණ වියේ පසුවන කාන්තාවක්.

ඇය ජනතාව බොහෝ සෙයින් ගැවසෙන කොළඹ ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක දකින්නට ලැබුණු බවට අපටත් ආරංචි වුණා.

ඉතින් අපි මේ ගැන හොයලා බලනකොට මැය නිල් පාට ඇඳගත්ත සාස්තරකාරියක් කියලා තමයි අපිට දැනගන්නට ලැබුණේ.

ඒ වගේම මැය අත බලා කියන සාස්තර හරියටම හරියනවා කියලත් දැනගන්න ලැබුණා.

කොහොමවුණත් වෙබ් ගොසිප් අපිට ඇය ගැන තවමත් නිෂ්චිත තොරතුරක් දැනගන්න ලැබුණේ නැහැ. ඇත්තටම මැය කවුද? මැයව හඳුන්වන්නේ කොහොමද? ඇය කියන සාස්තර හරියටම හරියනවාද? මේ ගැන ඇත්තම විස්තරේ මොකද්ද කියලා ‌හොයලා බලලා ඉදිරියේදී අපි ඔබට කියන්නම්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!