Gossip News

“කොවිඩ් 19” නමින් අරමුදලක්

කොවිඩ් 19 ‍නව කෙරෝනා වෛරසය රට තුළ ක්‍රියාත්මක වීමත් සමඟ “කොවිඩ් 19” නමින් අරමුදලක් පිහිටු වීමට තීරණය වී ඇතැයි වාර්තා වෙයි.

රට තුළ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට රජය විසින් ගනු ලබන පියවරයන් ශක්තිමත් කිරීමට මෙම අරමුදල තුළින් බලාපොරොත්තු වෙයි.

දැනට ක්‍රියාත්මක ජනාධිපති අරමුදල යටතේ අතුරු අරමුදල ලෙස මෙය පිහිටවනු ලබයි.

දෙස් විදෙස් පරිත්‍යාගශීලින්ගේ පරිත්‍යාගයන් ද මෙම නව අරමුදල සඳහා යොදා ගැනීමට තීරණය කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!