Gossip News

කොටහලු උත්සවයකට ගිහින්, ගෙදර ඇවිත් දිවිනසාගෙන

අසල නිවෙසක පැවැත්වූ වැඩිවිය පැමිණීමේ සාදයකට සහභාගී වී පැමිණි විවාහකයෙකු නිවෙස තුළ එල්ලී මියගොස් ඇත.

සෙනසුරාදා (13දා) අලූ‍යම 1.30ට පමණ සිදුවූ මෙම සිද්ධියෙන් මියගියේ නො.161/6, හෙරළිගස්වත්ත,උඩුවන, ලිපිනයේ පදිංචි (39) නමැති එක්දරු පියෙකි.

ඔහු රාත‍්‍රී 1.30 ට පමණ නිවසට පැමිණි බවත් ඒ අවස්ථාවේ බීමතින් සිටි බවත් හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් පැවැත්වූ මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.

කාමරයේ මේසයක් මත නැග ගෙල වැලලාගැනීමට උත්සාහ කරද්දී බිරිඳ ඔහු බේරාගැනීමට උත්සාහ දැරුවත් එය නිශ්ඵල වී ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!