Gossip

“කියන්නත් දුකයි.. මනුස්සකමත් බල්ලට ගිහින්” – බුකිය කළඹන පියුමි හංසමාලිගේ අලුත්ම කතාවක් එළියට – Photos

පියුමි හංසමාලී කියන්නේ නිතරම පුවත් මවන මුහුණුපොත හරහාත් ගොඩක් ජනප්‍රිය චරිතයක්.
මේ කියන්න යන්නෙනම් ඊට හාත්පසින්ම වෙනස් කතාවක් ගැනයි.
ඒ පියුමි පසුගිය දවසක පූස් පැටියෙක් ගෙදර අරන් ගිහින් බෙහෙත් දාලා කවලා පොවලා බලාගත්ත කතාවක්.
ඒ ගැන ඇය මේ විදිහේ සටහනක් මුහුණුපොතට එක්කර තිබුණා.

අනේ දෙවියනේ කාගේ හරි අතින් වැරදිලා හැප්පිලා..එත් මනුස්ස කමක් තිබ්බා මෙ අසරණ සතාව පාර අයිනකින්වත් තියන්න.එත් කියන්නත් දුකයි.දැං කාලේ මනුස්සකමත් බල්ලට ගිහින්. පුස් පැටියගේ පිනකට මම ම දැක්කා.අනේ තුවාල වෙලා මට පුලුවන් විදිහ⁣ට ගෙදරට ගෙනල්ලා. තුවාලෙට දැනට බෙහෙත් දාලා එයාට කිරි ටිකක් හදලා බොන්න.දිලා නිදි කරා මේ වගේ අසරණ සත්තු දැක්කම පිහිටක් වන්න පිං සිද්ද වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!