Gossip

කාවින්ද්‍යා අධිකාරිට රනින් තෑගි දෙන ගායක පෙම්වතා

ලංකාවේ සංගීත ක්ෂේත්‍රෙය් ජනප්‍රියම තරු දෙකක් වන අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව යුවලගේ දියණිය වන කාවින්ද්‍යා අධිකාරි කියන්නේ.

තරුණ පරපුර අතර ජනප්‍රිය චරිතයක්.මේ දවස්වල අන්තර්ජාලයේ සැරිසරන වීඩියෝවක් නිසා ඔන්න ඇය ගැන හැමෝම කතා බහ කරන්න පටන් අරගෙන.

මේ කතාවට තවත් ලංකාවේ ජනප්‍රියම ගායකයෙකුගෙ තරුණ ගායක පුතෙකුත් සම්බන්ධයි.

ඒ ගායකයා වෙන කවුරුත් නෙමයි,නදිමාල් පෙරේරා.ලංකාවේ තවත් ජනප්‍රිය ගායකයෙක් වන අමල් පෙරේරාගේ පුතු වන නදිමාල් පෙරේරාත් මේ දවස්වල ලංකාවේ සංගීත ක්ෂත්‍රෙය් තරුණ තරුණියන් අතර ඉහල ජනප්‍රියත්වයක් තියන ගායකයෙක්.

අන්තර්ජාලයේ සැරිසරන වීඩියෝවේ හැටියට නම් නදිමාල් කාවින්ද්‍යාට රත්තරන් මුද්දක් අරන් දෙනවා.

නදිමාල් කාවින්ද්‍යාට රත්තරන් මුද්දක් අරන් දෙන්නේ ආදරණීය තෑග්ගක් හැටියට කියලා තමයි කතාව පැතිරෙන්නේ.

කතාවේ ඇත්ත නැත්ත දැනගන්න මේ දෙන්නව සම්බන්ධ කරගන්න හැදුවත් ඒ උත්සාහය හරි ගියේ නෑ.ඒ කොහොම වුනත් මෙන්න මේ පහලින් තියන වීඩියෝව තමයි ඔය කියන කතාව පැතිරෙන්න හේතු වුනේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!