Gossip

“කලා කටයුතුත් අත්ඇරලා තමයි මම ලංකාවෙන් ආවේ” – ලෝචනා ඉමාෂි විදේශ ගතවෙයි

ලෝචනා ඉමාෂි කියන්නේ දක්ෂ රංගන ශිල්පිණියක් වගේම දක්ෂ නිවේදිකාවක්.

ඉතින් ලෝචනා දීර්ඝ කාලයකට විදේශ ගතවෙලා කියලා දැනගන්නට ලැබුණා.

ඒ සිය සැමියා රැකියාවේ නිරතවෙලා සිටින නෙදර්ලන්තයටයි.

ඇය මේ ගැන පුවත්පතක් හමුවේ කියලා තිබුණේ මේ විදියට.

‘දැන් සති දෙකක් විතර වෙනවා මම නෙදර්ලන්තයට ඇවිල්ලා. පොඩි එක්කෙනා හිටියේ මගේ සැමියාත් එක්ක. ඉතින් නෙදර්ලන්තයට එන්න වුණා. කලා කටයුතුත් කිහිපයක් භාරගෙන තිබුණේ. ඒවත් අත්ඇරලා තමයි මම නැවතත් ආවේ. කොහොම වුණත් තව කාලයට එන්න වෙන්නේ නැහැ ලංකාවට. පොඩි එක්කෙනා ටිකක් ලොකු වෙනකම්. ‘ලෝචි’ සැලුන් එකත් මගේ සහායිකාවට පවරලා ආවා. ඇය තමයි මම නැවතත් ලංකාවට එනතුරු ඒ වැඩේ භාර අරගෙන කරන්නේ.’

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!