Gossip

කවදාවත් අහන්න දකින්න ලැබුණු දේවල්ද මේ – පිරිමින්ට විවාහ දෙකක් අනිවාර්ය කරමින් පනතක් සම්මත වෙයි

විවාහය කියන්නේ ජීවිතේ හොදට හිතලා මතලා ගන්න ඕනේ තීරණයක්.
සාමාන්‍ය යෙන් පිරිමියෙක්ට එක කාන්තාවක් සමග විතරයි විවාහ වෙන්න පුළුවන්. කාන්තාවකටත් එහෙමයි.
හැබැයි අනිවාර්යෙන්ම විවාහ දෙකක් සිදුකරගන්න ඕනේ කියලා දැන් පනතක් සම්මත වෙලා තියෙනවා.
මේ පනත සම්මත වෙලා තියෙන්නේ ලංකාවේනම් නෙවෙයි.
අප්‍රිකානු රටක් වුණ එරිත්‍රියාවේ තමයි මේ පනත සම්මත වෙලා තියෙන්නේ.
මෙම පනත සම්මත වීමත් සමග ඒ රටේ පිරිමි අනිවාර්යෙන්ම විවාහ දෙකක් කර ගන්න ඕන.
එ්කට අකමැති වුනොත් පිරිමි පුද්ගලයව සිරගත කරන්න වුනත් පුළුවන්.
මේ විදිහේ පනතක් ගෙනත් තියෙන්නේ එරිත්‍රියාවේ තියෙන යුද්ධය නිසා ගොඩක් පිරිමි මැරෙණ එක.
එම යුද්ධය නිසා පිරිමි ප්‍රතිශතය සීඝ්‍රයෙන් අඩුවෙලා කාන්තාවන් වැඩිවීමට පිළිතුරක් විදියට තමයි මේ නීතිය ගෙනත් තියෙන්නේ.
පළමු විවාහය කරගත්තට පස්සේ දෙවැනි විවාහයක් කරගන්න පළමු බිරිඳ අකමැති වුණොත් ඇයටත් සිරදඩුවම් ලබාදෙන්න පුළුවන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!