Gossip

“කඳුළු බිඳුවල උණුසුම – දැනෙනවා මගෙ හදවතට” – බැන්ද අලුතම කාවිංග ප්‍රසිද්ධියේ කියපු දේ මෙන්න

පසුගිය දවස්වල වඩාත් කතාබහට ලක්වූ කෙනෙක් තමයි කාවිංග පෙරේරා කියලා කියන්නේ.

ඒ කාවිංග පෙරේරාගේ විවාහයත් සමගයි.

ඉතින් අපි මේ කියන්න යන්නේ කාවිංග සමාජජාලවලට යොමු කරපු දෙයක් ගැන.

ඒ තමයි කාවිංග සිය පියාගේ වියෝවෙන් අවුරුදු 05ක් සපිරෙන දිනයේ යෙදූ සටහනක් ගැන.

සිය විවාහ උත්සවයේත් කාවිංග සිය පියා සහ මව සිහි කිරීම සඳහා ඔවුන්ගේ රුව රැගත් ඡායාරූප උත්සවයට එකතු කර ගෙන තිබුණා.

මේ කාවිංග යෙදූ සටහනයි.

මගෙ මතක පිටු අතර
ඔබ සැරි සරන විට
මගෙ නෙතු අගට එන
කඳුළු බිඳු වල උනුසුම
දැනෙනවා මගෙ හදවතට
සිනාසුනු මගෙ දෙතොල
වෙවුලමින් ඉකි ගසනවා.
අප්පච්චී ඔබ කොහි ගියෙද මා මෙලොව තනි කර දමා.
අනේ ඔබ මගේ ළඟ තව දිගු කලක් මගේ ආයුශත් රැගෙන සිටියානම්

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!