Gossip News

කටහඩ මගේ – දිල්රුක්‍ෂි පිළිගනී

සිංගප්පූරුවේ රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ලබන ඇවන්ගාර්ඞ් නඩුවේ විත්තිකරුවකු වන ඇවන්ගාර්ඞ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති සමග තමා දුරකථන සංවාදයක යෙදුණු බවත්, මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වන හඬපටයේ කටහඬ තමාගේ බවත් සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය පිළිගෙන ඇත.

දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය මේ වන තෙක්ම නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරිවලින් ඉල්ලා අස්වන බවට දැනුම්දීමක් සිදුකර නොමැති නිසා ආයතන සංග‍්‍රහය අනුව එම බරපතළ චෝදනාව සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකරනා තෙක් ඇයගේ සේවය අත්හිටුවා විමර්ශනය සඳහා සුදුසු නිලධාරියකු ද පත් කරන ලෙස නීතිපතිවරයා එමගින් රාජ්‍ය සේවා කොමිසන් සභාවට දැනුම් දීමට නියමිතය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!