Gossip

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක දේශ සිමා වසා දමයි

ඕස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ නගර දෙකක් වන වික්ටෝරියා සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත දෙක අතර දේශ සීමාවන් වසා දැමීමට ප්‍රාන්ත බලධාරින් තීරණය කර තිබෙනවා. ඒ මෙල්බර්න් නගරය තුල කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් තිබීම හේතුවෙන්.
ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ රෝගී ගෙන් සීයයට 95ක්  වික්ටෝරියා ප්‍රාන්තය ආශ්‍රයෙන් බවයි එරට සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
ලබන බදාදා දින සිට මෙම ප්‍රාන්ත දෙක අතර ගමනා ගමනය තහනම් කිරිමට බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
සදුඳා දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 127 දෙනෙකු වාර්තා වී තිබුණා.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!