Gossip

ඔය කියන තරම් ජනතාවට දැන් ඒ හැටි ප්‍රශ්න නැහැ – ජෝන් අමරතුංග මාධ්‍යයට කියූ කතාව මෙන්න

“ඔය කියන තරම්, හිතන තරම් ජනතාවට දැන් ඒ හැටි ප්‍රශ්න නැතැයි” සංචාරක සහ ක්‍රිස්‌තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා පවසනවා.

බදු ප්‍රශ්න රටේ ජනතාවට තදින්ම බලපාන බව ජෝන් අමරතුංග ඇමැතිවරයාගෙන් ඇසූ ප්‍රශ්නයකටයි ඇමතිවරයා එසේ පවසා ඇත්තේ.

බදුවලින් ආණ්‌ඩුවට ආදායම් ලැබෙනවා. බදු ප්‍රශ්න ජනතාවට තදින්ම දැනෙන්නේ නැහැ. දැන් මහා මාර්ගයේ වාහනවලින් පිරිලා. ඒ වගේම විනෝද ගමන් යනවා. මිනිස්‌සුන්ට ඔය කියන තරම් ප්‍රශ්න නැහැ. මොනවා කිව්වත් ආණ්‌ඩුව අපි දිගටම පවත්වාගෙන යනවා.

විරුද්ධවාදීන් හැමදාම ආණ්‌ඩුව විවේචනය කරනවා. එයාලට ආණ්‌ඩුව පෙනෙන්නේ වැරැදි විදිහටයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!