හොලිවුඩ්

ඔබාමාගේ ලව් හුටපටය ගැස්සිලා…..

ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා සහ ජනප්‍රිය පොප් ගායිකා බියොන්සේ අතර රහස් සබඳතාවක්  ඇති   බවට මේ දවස්වල බොහෝ මාධ්‍ය මගින් කතාබහට ලක්වෙනවා.

විශේෂයෙන්ම පසුගිය දවස් කිහිපය තුළ අන්තර්ජාලයේ ඔබාමගේ සහ බියොන්සේලේ ඡායා රූප පළ වීම හේතුවෙන් මේ බව තව තවත් ප්‍රත්‍යක්ෂ වෙයි.

මේ හේතුවෙන් අමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමාගේ පවුල් ජීවිතය මේ වනවිට බලවත් අර්බුදයකට ලක්ව ඇතැයිද  වර්තා කරයි.

මේ සම්බන්ෂයෙන් වොෂිංටන් පෝසට් පුවත්පත මෙම සිද්ධිය සම්න්ධය ප්‍රතික්ෂේප කර ඇති අතර, බියොන්සේගේ ප්‍රකාශකයෙකුද පවසා ඇත්තේ බියෝන්සේ හා ජනාධිපතිවරයා අතර සබඳකමක් පවතිනවා යැයි පැවසීම විහිළු කතාවක් බවයි.

කෙසේ වෙතත් 59 හැවිරිදි වියේ පසුවන හොලන්ඩේ 41 හැවිරිදි වියේ පසුවන ජූලි ගයේට් සමග සබඳතාවක් පැවැත්වූයේ නම්, 52 හැවිරිදි ඔබාමා 32 හැවිරිදි බියොන්සේ සමගින් සබඳතාවක් ඇති කර නොගනී යැයි සිතිය නොහැකියි කියලයි අපිට නම් හිතෙන්නේ

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!