Gossip

ඒඩ්ස් කියලා ඉස්කෝලෙන් අස් කරපු දැරියට ආයෙත් අකුරු කරන්න පුළුවන් – රස්සාවක් නැතිව දුක් විඳපු තාත්තාටත් බලාපොරොත්තුවක්

ඒඩ්ස් රෝගය වැළඳී ඇති බව පාසල් අධ්‍යාපනය අහිමිව පසුගිය කාලයේ දැඩි සමාජ පීඩනයට ලක්ව සිටි ගණේමුල්ල ප‍්‍රදේශයේ පාසල් සිසුවියට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මැදිහත්වීමෙන් ඊයේ දිනයේ (18) නව ජාතික පාසලක් හිමිවුණා.

එම පාසල් සිසුවියට ඒඩ්ස් රෝගය වැළඳී ඇති බව පවසමින් ඇයට පාසල් බලධාරීන් විසින් පරිභව කර ඇති බවට ද පසුගිය දිනවල වාර්තා වුණා. මෙම දැරියගේ භාරකරුට ද ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් අනුව ගැළපෙන රැකියාවක් ලබාදීමට පියවර ගන්නා බව දැරිය හමුවූ අවස්ථාවේ අධ්‍යාපන ඇමතිවරයා පවසා සිටිය‍ා.

මේ ඒ පිළිබඳව අද දෙරණ මගින් විකාශය වූ ප්‍රවෘත්තියයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!