Gossip

එජාපයෙන් ශ්‍රිලනිපයට විශ්වාසභංග යෝජනාවක්

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් පිරිස අතර ඇමති එස් බී දිසානායක, සුසිල් ප්‍රේම්ජයන්ත්, දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශණ යාපා මෙන්ම ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න ද වනවා

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!