Gossip

එක්සත් රාජධානියේ සංවිධාන කළ එළිය විද්වත් කතිකාවට LTTE ඩයස් පෝරාවෙන් බාධා – වීඩියෝ

එක්සත් රාජධානියේ ඒකාබද්ධ පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලැබූ එළිය විද්වත් කතිකාවට LTTE ඩයස් පෝරාව සහ ඊට සහය දක්වන ශ්‍රීලංකා රජයේ ඇතැම් කණ්ඩායම්වල බාධක කළ පුවතක් වාර්තා වුණා.
මෙම බාධක හමුවේ එළිය විද්වත් කතිකාව අතිසාර්ථකව පැවැත්වීමට එක්සත් රාජධානියේ එකාබද්ධ පොදුජන පෙරමුණට හැකියාව ලැබී තිබෙනවා
මීට මාස 3කට ඉහතදී සංවිධායක මණ්ඩලය විසින් වෙන්කර ගනුලැබූ කිංන්බරි උසස් පාසැල් රංග ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබුනද මාර්තු 30 වන දින උදයේ LTTE ඩයස් පෝරාවේ බලපෑමට බියේ එම රංග ශාලාව අහෝසි කර තිබෙනවා.
අනතුරැව යුහුසුලව ක්‍රියාත්මක වූ සංවිධායක මණ්ඩලය හංස්ලෝ නගරයේ ඉම්පීරියා ශාලාවේදී එළිය විද්වත් කතිකාව පැවැත්වීමට කටයුතු කරනු තිබුණා.

වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!