Gossip

උමාරියාගේ කවුරුත් නොදැක්ක ගායනයක් – යූටියුබ්වලත් ඉහළම ප්‍රතිචාර

උමාරියා සිංහවංශ කියන්නේ කවුරුත් ආදරය කරන දක්ෂ ගායිකාවක්.

ඉතින් පසුගිය දා පැවති නින්නාද 2017 ප්‍රසංගයේදී උමාරියා විසින් ප්‍රේක්ෂකාගාරය මවිත කරමින් අපුරු ගායනයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ ගීතයට මේවන විට උණුසුම් ප්‍රතිචාරද ලැබෙමින් පවතිනවා.

මේ ඇගේ එම ගායනයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!