Gossip

උඩරට බේරගන්න පොලිස්පති ගත්ත අලුත්ම පියවර මෙන්න

විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් මහනුවර දිස්ත්‍රික්කය වෙත පිටත් කර යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.

මහනුවර දිගන හා පල්ලෙකැලේ ප්‍රදේශයේ ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම මේ වන විට නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු හා පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුගෙන් සමන්විතවයි මෙම කණ්ඩායම් තුන පිටත් කර යවා ඇත්තේ.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි මෙය සිදු කළ බවයි වාර්තා වන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!