Gossip

“උං මට ගැහුවා.. මං උන් ඔක්කොටම ගැහුවා.. කතාව ඉවරයි.” – තිසරගේ සුපිරි ඉනිම නිසා බුකිය කැළඹුණු හැටි – Photos

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වුණු දෙවැනි එක්දින තරගය ලකුණු 21 කින් ජයගැනීමට නවසීලන්තය සමත්වුණා.
තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2 ට 0 ක් ලෙස නවසීලන්තය පෙරමුණ ගෙනග තිබෙනවා.
දෙවැනි තරගය ජයග්‍රහණය කරා ගෙන යාමට තනිව සටන් කළ තිසර පෙරේරා පන්දු 74 කදී ලකුණු 140 ක් රැස්කිරීම කාගේත් කතාබහට ලක්වුණා.
ඔහුගේ ඉනිම ගැන විවිධ Post අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් තිබෙනවා.

මේ එවැනි Post කිහිපයක්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!