Gossip

ඉන්දීය සුපිරි නළු සලමන් ඛාන්ගේ ජීවිත ගමන අඳුරු වෙයි – Photos

හින්දි සිනමාවේ සුපිරි තරුවක් වන සලමන් ඛාන්ගේ ජීවිතයේ අසුබ කාලයක් උදාවී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඒ මීට වසර කිහිපයකට පෙර මුවෙක් පැහැරගත් බවට එල්ලවූ චෝදනාව නිසා.
එම සිදුවීමට නීතිමය පියවර ගැනීමට ඉන්දියානු වනජීවී කාර්යාලය පියවර ගත්තා.
එම සිද්ධියට උසාවිය හමුවේ අද උදෑසන සලමන් ඛාන් පෙනී සිට තිබෙනවා.
එහිදී තීරණය වී තිබෙන්නේ වනජීවී ආරක්ෂණ පනතේ 51 වැනි වගන්තිය යටතේ චෝදනාවට සලමන්ට වසර හයක සිරදඩුවමක් නියම කිරීමටයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!