Gossip

කොරෝනා ආසාදනය වී පළමු රාජ්‍ය නායකයා මියයයි..

එස්වටිනි රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා කොරෝනා හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මියගිය පළමු රාජ්‍ය නායකයා බවට එරට අග්‍රාමාත්‍ය ඇම්බ්‍රෝස් ද්ලාමිනි පත්වනවා.
සති තුනකට පෙර ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවයි සදහන් වෙන්නේ
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!