Gossip

ආයෝජන දූතිකාව කියලා බුකිය කැළඹූ ගිහානි වීරසිංහ ගැබ් ගනියි

පසුගිය දවසක පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ගිහානි වීරසිංහ ගැන හැමෝටම මතක ඇතිනේ.

ඉතින් ගිහානි වීරසිංහ කියන නම ආයෙත් කරලියට ඇවිත් තියෙනවා.

ඒ ඇය විසින් සමාජජාල මාධ්‍යයන්ට යොමු කර තිබූ ඡායාරූපයක් නිසයි.

එම ඡායාරූපයේ දැක්වෙන්නේ ගිහානි ගැබ් ගත් බවට දැක්වෙන ආකාරයයි.

කෙසේවෙතත් මෙම ඡායාරූපය ඇය රංගනයෙන් දායක වන චිත්‍රපටයකට අදාළ ඡායාරූපයක් කියලා තමයි ආරංචි වෙන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!