Gossip

ආදරණීය මතකය සමගින් රිද්මා පිලපිටිය මුහුණුපොතට දැමූ සටහන හා අපූරු ඡායාරූපය – Photos

රොෂාන් පිලපිටිය හා රිද්මා පිලපිටිය ගැන පසුගිය දවස්වල නිතරම වගේ කතා වුණා.
ඒ රාහුල් පුතාගේ උපන්දිනය නිසා.
ආදරණීය පුතා එක්ක ගත්තු ඡායාරූප පෙලක් සහ සටහනක් නිසා දැන් ආයෙමත් අන්තර්ජාලය පුරාම රිද්මා සහ රොෂාන් පිලපිටිය ගැන කතාවෙන්න පටන් අරන්.
ඔවුන් සිය මුහුණුපොතට දැමූ සටහන සහ ඡායාරූපය පහතින්…

කාලයන් 3 , ජීවිතේ සොදුරු සංධිස්ථාන 3කදී එකම ස්ථානයක් අපේ ආදර මතක පොතට
1.බැදපු අළුත/ 2.රාහුල් පුතා බන්ඩියේ ඉන්න කාලේ / 3.අපේ පුංචි රාහුල් කුමාරයාත් එක්කම
#සදාකාලික_පෙමක්_සොයා_නෙක_ගම්_දනව්_පීරන්නන්_හට

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!