හොලිවුඩ්

ආත්ම ආරක්ෂක සටන්කාමිය මිස් අමෙරිකා කිරුළ පළදියි

ඊයේ(09) රාත‍්‍රී අවසන්වූ Miss USA තරඟාවලියේ මෙවර ජයග‍්‍රාහිකාව වුයේ නෙවාඩා ප‍්‍රාන්තය නියෝජනය කරමින් පැමිණි 24 හැවිරිදි නියා සැන්චෙස් විසින්ය .

 
ඇය සටන් ශූරියක වන අතර ටයිකොන්ඩෝ කළු පටිධාරිණියකි.

 

 

ටයිකොන්ඩෝ සටන් කලාවට ඇය අවතීර්ණ වී ඇත්තේ වයස අවුරුදු 8 සිට බවද විදේශ වාර්තා පෙන්වා දෙයි. කාන්තාවන් ස්ත‍්‍රී දූෂණවලින් මිදීමට සටන් කළ යුතුය යන අදහසින් ඇය සමාජ සත්කාර වැඩසටහන්වල නියැළී සිටින්නියකි.

miss1mi12miss4miss8

miss9

miss13

miss6

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!