Gossip

අලුත් බලාපොරොත්තු එක්ක රටම බලාගෙන සිටි තුන්කොන් සටනේ පළමු තරගයට අද එක්වන සුපිරි ටීම් එක මෙන්න

කවුරුත් බලාගෙන ඉන්න තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය අද ඩකාහිදී ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගය ඩකා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 100 වැනි ජාත්‍යන්තර එක්දින තරගයයි.
මෙම තරගයට එක්වීමට නියමිත කණ්ඩායම ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අයුරු පහතින්…

අනුමාන කළ කණ්ඩායම් පහතින්

1 Danushka Gunathilaka
2 Upul Tharanga
3 Dinesh Chandimal
4 Angelo Mathews (capt)
5 Niroshan Dickwella (wk)
6 Asela Gunaratne
7 Thisara Perera
8 Wanindu Hasaranga
9 Shehan Madushanka
10 Suranga Lakmal
11 Nuwan Pradeep

Zimbabwe (probable)
1 Hamilton Masakadza
2 Solomon Mire
3 Craig Ervine
4 Brendan Taylor
5 Malcolm Waller
6 Sikandar Raza
7 Peter Moor (wk),
8 Graeme Cremer (capt)
9 Kyle Jarvis
10 Chris Mpofu/Blessing Muzarabani
11 Tendai Chatara

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!