තරු හුට පට

අර්ජුන, අරවින්ද ඇතුළු පිරිවර 96 කප් එක අරන් ආ හැටි

1996දී ඔස්ට්‍රේලියානුවන් පරාජයට පත් කරමින් ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹට පැමිණීමෙන් පසු ඔවුන් පිළිගැනීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයක වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයට එක් කර තිබේ. වසර 19ක් පමණ අතීතයකට දිවෙන එම වීඩියෝවෙන් එදා සිටි ක්‍රීඩකයින්ගේ යොවුන් විය අපූරුවට දැකගත හැකිය.

ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනාගත් අවස්ථාවේ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අර්ජුන රණතුංග ඇතුළුව අරවින්ද සිල්වා, සනත් ජයසූරිය, මාවන් අතපත්තු, රොමේෂ් කළුවිතාරණ, ප්‍රමෝදය වික්‍රමසිංහ, අසංක ගුරුසිංහ ඇතුළු ක්‍රීඩකයින්ගේ එදා දුටු හැඩරුව පහත වීඩියෝවෙන් බලන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!