Gossip

අරමුදල් චෝදනාවකට හිටපු ජනපති අත්අඩංගුවට

ප්‍රංශයේ හිටපු ජනපති Nicolas Sarkozy අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සිය මැතිවරණ ව්‍යාපාරයට ලිබියාවේ හිටපු නායක මුහමර් ගඩාෆිගෙන් අරමුදල් ලබාගැනීමේ චෝදනා මතයි.

අනිසි ලෙස තනතුරේ බලය භාවිතා කළ බවට චෝදනා එල්ල වූ නිසා මීට පෙරද ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකලස් සාර්කෝසිව අත්අඩංගුවට ගැනුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!