Gossip News

අම්මා එක්ක තරහා වෙලා ගෙදරින් ගියපු දැරියට දුම්රියේදී අතවර කරලා..

සරණතිස්ස මාවත,මොල්ලිගොඩ,වාද්දූව පදිංචි දැරියක් තම මව සමග අමනාපව නිවසින් ගොස් ගෝලිෆේස් පිටියේ රැදී සිටි තරුණයෙකු සමග හිතවත් වෙලා ඔහුත් එක්ක දුම්රියේ බදුල්ලට එමින් සිටින අතරතුරේදී දුම්රිය අවන්හලේ සේවයේ සිටිය තරුණයෙක් ඇයව අවන්හල ඇතුලට බලහත්කාරයෙන් රැගෙන ගොස් අතවර කර තිබෙනවා.

මේ සම්බන්ධව පැමිණිල්ලක් දුම්රිය ආරක්ෂක අංශයට සිදුකර ඇති අතර බදුල්ල පොලීසි මේ සම්බන්ධව සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 15 වයසැති දැරිය මේ වන විට වෛද්‍ය පරීක්ෂණ සදහා යොමුකර තිබෙන අතර අත්අඩංගුවට ගත් දෙදෙනා වයස අවුරුදු 23 -32 අතර සහ බගවන්තලාව හා නුවරඑළිය ප්‍රදේශවල අය බව පොලීසය පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!