Gossip

අපි ගොඩක් ලව් කරමු කිව්ව දසුන් පතිරණගේ පෙම්වතිය ගැබ් ගනියි – ඡායාරූපත් අන්තර්ජාලයට පිටවෙයි

දසුන් පතිරණගේ බිරිඳ ගැන පසුගිය දවස්වල බොහෝ සෙයින් කතාබහට ලක්වූ චරිතයක් වුණා.

ඇය ඉංග්‍රීසියෙන් සමාජජාල මාධ්‍යයන්ට දැමූ සටහනක් අනෙක් අය වැරදියට තේරුම් ගත් නිසා තමයි ඇය ගැන කතාවෙන්න පටන් ගත්තේ.

ඇය නමින් හංසි දිසානායකයි.

අපි මේ කියන්න යන්නේ ඇය ගැන අලුත් කතාවක්.

දසුන් නිෂාන්ගේ බිරිඳ ගැබ්ගෙන ඇති බවට දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යයන් පුරාම ව්‍යාප්ත වෙමින් පවතිනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඇති සත්‍යයතාව පිළිබඳව තවමත් තහවුරු වී නැහැ.

මේ එම ඡායාරූපයි.

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!